News

  • උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනු

    උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරනු

    මේක අපේ භුමිය – ඒක අපිට දියව්
    නිදහස් දා උතුරට ශෝක දිනයක්
    78වන නිදහස් දින උතුරු නැගෙනහිර විරෝධතා කරුවන්ගේ හැසිරීම තරයේ හෙලාදකිමි.බෙදුම්වාදී ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනි හිටපු අපේ රට දෙකඩ කරන්න කැසකවපු,… *මන්නාරම රදගුරු රායප්පු ජෝෂප්ට “කොටියා” කියලා කෙලින් කියන්න පුළුවන් …

  • කොටි ත්‍රස්‌තවාදය නැවත?

    කොටි ත්‍රස්‌තවාදය නැවත?

    වාලච්චේන පොලිස් වසමේ තොප්පිගල කැලෑවේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සොයා ගත් සක්‍රීය තත්ත්වයේ පවතින ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් ලෝන්චර් අවි තුන රැගෙන ආවේ කව්රුන්ද යන්න සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. යුද හමුදා බුද්ධි අංශයට …


  • යාපනය සිංහල මහ විද්‍යාලය නැවත ස්ථාපිත කරනූ!

    යාපනය සිංහල මහ විද්‍යාලය නැවත ස්ථාපිත කරනූ!

    වසර 31කට පසු සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කෙරේ – ඉඩම් යළි ජනතාවට

    වසර 31කට පසු සුළිපුරම් හමුදා කඳවුර ඉවත් කෙරේ – ඉඩම් යළි ජනතාවට
    යාපනයේ සුළිපුරම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් වල වසර 31 ක් තිස්සේ පවත්වා ගෙන ගිය විශාල


  • පෙබරවාරියේදී ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත සංඝ සමුළුවක්

    පෙබරවාරියේදී ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත සංඝ සමුළුවක්

    මේ වනවිට බුද්ධ ශාසනයට සහ සංඝයා වහන්සේලාට සිදුවන හිරිහැරවලට එරෙහිව ආණ්ඩු විරෝධී දැවැන්ත සංඝ සමුළුවක් පෙබරවාරි මස අවසානයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    ඊයේ (31) මිහින්තලේ රජමහා විහාරයට රැස්වූ ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් මේ තීරණයට එළඹී ඇති …



  • Relocation of the Headquarters Security Forces (Jaffna)

    Relocation of the Headquarters Security Forces (Jaffna)

    Reports regarding the abrupt relocation of the Headquarters Security Forces (Jaffna) from Palaly, Jaffna to the mainland represent a significant departure from established principles of conventional defence and from the hard-earned operational lessons drawn from Sri Lanka’s own conflict history.…




Articles



  • නිදහස්  උලේල

    නිදහස් උලේල

    මට මතකයි අපි කුඩා කාලයේ නිදහස් උත්සවයෙන් පස්සේ තිබුණු ඉස්කෝලේ දවස.

    එදාට අපේ මාතෘකාව නිදහස් උත්සවයේ තිබුණු අවි ආයුධ ගැන.

    ත්‍රිවිධ හමුදාවේ විශේෂ අනුඛණ්ඩ ගැන.

    රොකට් ලෝන්චර්ස්, ගුවන් යානා, මිසයිල, සන්නිවේදන උපකරන ගැන අපිට කුතුහලයක් සහ අභිමානයක් දැණුනා.

    අපි ඒවා …


  • ද්‍රෝහී අනුරගේ නිදහස් උත්සවය

    ද්‍රෝහී අනුරගේ නිදහස් උත්සවය

    රටක නිදහස් දිනය සැමරීම නම් එරටෙහි අභිමානය, යුධ බලය, සශ්‍රීකත්වය හා විචිත්‍රවත් සංස්කෘතිය ආදී අංගයන් ලොවට විදහා අපූර්ව අනගිභවනීය තේජාන්විත උත්සවයකි. නමුදු සිය රටෙහි සන්නද්ධ (නිල) හමුදාවන්ට වෛර කරන දේශද්‍රෝහී පාලකයෙක් වූ අනුර කුමාර ගිය වර මෙන්ම මෙවරද අප රටෙහි …



  • ලැජ්ජයි – දුකයි : හමුදා මිත්‍රයෙක් ගේ හද ගැස්ම

    ලැජ්ජයි – දුකයි : හමුදා මිත්‍රයෙක් ගේ හද ගැස්ම

    හමුදා සේවයේ , අධිකාරී නිලයක සේවය කරන මිත්‍රයෙක් අද කතාකලා. ඔහුගෙ හඩේ තිබුනෙ දැඩි කළකිරීමක්. නිදහස් දිනයේ එවැනි නිලධාරීයෙක්ගෙන් බලාපෙරොත්තු නොවිය යුතු එකක්

    මොකද නිදහස් දිනය කියන්නෙ  ත්‍රිවිධ හමුදා සියළු නිලයන්ගේ විශේෂ දවසක් .ඔවුන් එදාට ඉන්නෙ වෙනම වයිබ් එකක.
    ඔහුගේම …


  • නවම් පුර පසළොස්වක පොහෝ දින පණිවිඩය.

    නවම් පුර පසළොස්වක පොහෝ දින පණිවිඩය.

    2026 ක් වූ පෙබරවාරි මස 01 වැනි පුර පසළොස්වක පුන් පොහෝදා

    ත්‍රිකුණාමල බන්ධනාගාරයේදී ය.

    ලක්වැසි ලෝවැසි සියලුම බොදුනුවන්ට සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂාවන් පූර්ණය වන උතුම් පුර පසළොස්වක පුන් පොහෝ දිනයක් වේවා යැයි පතමි. ශ්‍රී ලංකා ධරණී තලයට සියම් දේශයේ සිට …